ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (47) පරිච්ඡේදය: සූරා අස් සාෆ්ෆාත්
لَا فِیْهَا غَوْلٌ وَّلَا هُمْ عَنْهَا یُنْزَفُوْنَ ۟
එය මෙලොව මත් පැන් මෙන් නොවේ. මත් බව හේතුවෙන් බුද්ධිය පහ කරන දෑ එහි නැත. එය පරිහරනය කරන්නන්ට හිසරදයක් ඇති වන්නේ ද නැත. එය පානය කරන්නන්ට ඔහුගේ ශරීරය හා ඔහුගේ බුද්ධිය නිරෝගීමත්ව තබයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• سبب عذاب الكافرين: العمل المنكر؛ وهو الشرك والمعاصي.
•දේව ප්රතික්ෂේපකයින් දඬුවම් විදීමට හේතුව පිළිකුල් සහගත ක්රියාවන් විය. එනම් දෙවියන්ට ආදේශ තැබීම හා පාපකම් සිදු කිරීමය.

• من نعيم أهل الجنة أنهم نعموا باجتماع بعضهم مع بعض، ومقابلة بعضهم مع بعض، وهذا من كمال السرور.
•සැබැවින්ම ඇතැමෙක් ඇතැමෙකු සමග එකතු වීමෙන් හා ඇතැමෙක් ඇතැමෙකු ව මුණ ගැසීමෙන් ඔවුන් ප්රීතියට පත්වීම ස්වර්ග සැප පහසුකම් අතරින් එකකි. මෙය පූර්ණ සතුට වනු ඇත.

 
අර්ථ කථනය වාක්‍යය: (47) පරිච්ඡේදය: සූරා අස් සාෆ්ෆාත්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න