ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (51) පරිච්ඡේදය: සූරා අස් සුමර්
فَاَصَابَهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا ؕ— وَالَّذِیْنَ ظَلَمُوْا مِنْ هٰۤؤُلَآءِ سَیُصِیْبُهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا ۙ— وَمَا هُمْ بِمُعْجِزِیْنَ ۟
ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම්හි නපුරු ප්රතිවිපාක ඔවුනට අත් විය. මෙසේ ඉදිරිපත් ව සිටියවුන් අතරින් දේව ආදේශය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකරගත්තවුන් වනාහි, ඔවුන් අතීතයේ ඔවුන් උපයා ගත් පාපකම්හි විපාක ඔවුනට අත්වනු ඇත. කිසිවිටෙක අල්ලාහ්ගෙන් මිදී ඔහු ව අබිබවා යන්නට ඔවුනට නොහැක්කේමය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• النعمة على الكافر استدراج.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ආශිර්වාද පිරිනමා ඇත්තේ ඔවුන් ක්රමක්රමයෙන් ග්රහණය කිරීමටය.

• سعة رحمة الله بخلقه.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ වූ ඔහුගේ කරුණාවේ විශාලත්වය.

• الندم النافع هو ما كان في الدنيا، وتبعته توبة نصوح.
•ප්රයෝජනවත් පසුතැවීමක් ඇත්තේ මෙලොවෙහි දී ය. ඊට පර ව නිවැරදි ලෙස පාප ක්ෂමාව පිහිටිය යුතුය.

 
අර්ථ කථනය වාක්‍යය: (51) පරිච්ඡේදය: සූරා අස් සුමර්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න