ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (17) පරිච්ඡේදය: සූරා අස්සාරියාත්
كَانُوْا قَلِیْلًا مِّنَ الَّیْلِ مَا یَهْجَعُوْنَ ۟
ඔවුහු රාත්රියේ නැමදුම් කරති. ස්වල්ප වේලාවක් මිස නිදා නොගනිති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• إحسان العمل وإخلاصه لله سبب لدخول الجنة.
•කටයුතු දැහැමි අයුරින් හා අල්ලාහ්ට පමණක් පුද කොට අවංක ලෙසින් සිදු කිරීම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය.

• فضل قيام الليل وأنه من أفضل القربات.
•රාත්රී කාලයේ අවදිව සලාත් ඉටු කිරීමේ මහිමය. සැබැවින් එය දේව සමීපතාව ඇති කිරීමේ මහඟු කාර්යයක් වන්නේය.

• من آداب الضيافة: رد التحية بأحسن منها، وتحضير المائدة خفية، والاستعداد للضيوف قبل نزولهم، وعدم استثناء شيء من المائدة، والإشراف على تحضيرها، والإسراع بها، وتقريبها للضيوف، وخطابهم برفق.
• ආගන්තුක සත්කාර කිරීමේ ආචාර ධර්ම කිහිපයක්: ආචාරයට වඩාත් දැහැමි අයුරින් ප්රතිචාර දැක්වීම, යහපත් අයුරින් ආහාර බන්දේසිය පිළිගැන්වීම, ආගන්තුකයින් පැමිණීමට පෙර සූදානම් වීම, ආහාර බන්දේසියෙන් යමක් වෙන් නො කිරීම, එය පිළිගන්වමින් ඔවුන් ගෞරවයට පත් කිරීම, ඒ සඳහා ඉක්මන් වීම, ආගන්තුකයින්ගේ ළඟටම පිළිගැන්වීම, ඔවුන් සමග කාරුණික ලෙසින් කතා කිරීම.

 
අර්ථ කථනය වාක්‍යය: (17) පරිච්ඡේදය: සූරා අස්සාරියාත්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න