ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (3) පරිච්ඡේදය: සූරා අත් තාඝාබුන්
خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ وَصَوَّرَكُمْ فَاَحْسَنَ صُوَرَكُمْ ۚ— وَاِلَیْهِ الْمَصِیْرُ ۟
අහස් හා මහපොළොව යුක්ති ධර්මයෙන් යුතුව ඔහු මැව්වේය. ඒ දෙක නිකරුණේ මවා නැත. අහෝ ජනයිනි! ඔහුගෙන් වූ දායදයක් හා භාග්යයක් වශයෙන් නුඹලාගේ හැඩරුව ඔහු වඩාත් අලංකාර ලෙස හැඩැගැන්වීය. ඔහු අභිමත කර තිබුණේ නම්, එය අප්රසන්න ලෙස මවන්නට තිබුණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවත හැරී යන්නේ ඔහු වෙත පමණය. එවිට නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් වී නම් යහපතය. එය අයහපත් වී නම් අයහපතය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
•ජනයා භාග්යවන්තයින් ලෙසත් අභාග්යවන්තයින් ලෙසත් වෙන් කිරීම අල්ලාහ්ගේ තීන්දුව වේ.

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
•දැහැමි ක්රියාවන් සඳහා උදව් කරන මාධ්යයක් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට අත්වන අලාභහානිය සිහිපත් කිරීමය.

 
අර්ථ කථනය වාක්‍යය: (3) පරිච්ඡේදය: සූරා අත් තාඝාබුන්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න