แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล * - สารบัญ​คำแปล

PDF XML CSV Excel API
Please review the Terms and Policies

แปลความหมาย​ อายะฮ์: (104) สูเราะฮ์: Al-Mā’idah
وَاِذَا قِیْلَ لَهُمْ تَعَالَوْا اِلٰی مَاۤ اَنْزَلَ اللّٰهُ وَاِلَی الرَّسُوْلِ قَالُوْا حَسْبُنَا مَا وَجَدْنَا عَلَیْهِ اٰبَآءَنَا ؕ— اَوَلَوْ كَانَ اٰبَآؤُهُمْ لَا یَعْلَمُوْنَ شَیْـًٔا وَّلَا یَهْتَدُوْنَ ۟
අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පැවසුවෝ ය. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නො දැන; ඔවුන් යහමඟ ගමන් නො කර සිටිය දී (ඔවුහු පිළිපදින්නෝ) ද?
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
 
แปลความหมาย​ อายะฮ์: (104) สูเราะฮ์: Al-Mā’idah
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - สารบัญ​คำแปล

การแปลความหมายอัลกุรอานเป็นภาษาสิงหล โดย ทีมงานศูนย์การแปลรุววาด ร่วมกับ เว็บไซต์อิสลามเฮาวส์

ปิด