แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (16) สูเราะฮ์: Al-Hajj
وَكَذٰلِكَ اَنْزَلْنٰهُ اٰیٰتٍۢ بَیِّنٰتٍ ۙ— وَّاَنَّ اللّٰهَ یَهْدِیْ مَنْ یُّرِیْدُ ۟
යළි අවදි කරනු ලැබීම තහවුරු කරමින් පැහැදිළි තර්ක සාධක අපි නුඹලාට පැහැදිලි කළාක් මෙන් ම මුහම්මද් (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා) වෙත පැහැදිළි පාඨ සහිත කුර්ආනය පහළ කළෙමු. අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන අයට යහමග හා නිවැරැදි මග ලබන්නට ආශිර්වාද කරනු ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• الهداية بيد الله يمنحها من يشاء من عباده.
•යහමග ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට එය පිරිනමනු ඇත.

• رقابة الله على كل شيء من أعمال عباده وأحوالهم.
•තම ගැත්තන්ගේ සියලුම ක්රියාවන් හා ඔවුන්ගේ තත්ත්වයන් ගැන අල්ලාහ්ගේ නිරීක්ෂණය.

• خضوع جميع المخلوقات لله قدرًا، وخضوع المؤمنين له طاعة.
•සියලු මැවීම් නියමය අනුව අල්ලාහ්ට යටත් වෙති. නමුත් දේව විශ්වාසීන්ගේ යටත් වීම පිහිටනුයේ ඔහුට අවනත වීමෙනි.

• العذاب نازل بأهل الكفر والعصيان، والرحمة ثابتة لأهل الإيمان والطاعة.
•දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරන්නන්හට දඬුවම පහළ වෙයි. දෙවියන් විශ්වාස කොට ඔහුට අවනත වන්නන්හට කරුණාව ස්ථීර වනු ඇත.

 
แปลความหมาย​ อายะฮ์: (16) สูเราะฮ์: Al-Hajj
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - สารบัญ​คำแปล

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ปิด