แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (9) สูเราะฮ์: Muhammad
ذٰلِكَ بِاَنَّهُمْ كَرِهُوْا مَاۤ اَنْزَلَ اللّٰهُ فَاَحْبَطَ اَعْمَالَهُمْ ۟
ඔවුනට අත් වූ එම දඬුවම වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ අල් කුර්ආනයේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ සඳහන් වන නිසාවෙන් එය ඔවුන් පිළිකුල් කළ බැවිණි. අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කළේය. ඔවුන් මෙලොවෙහි මෙන්ම මතලොවෙහි ද පරාජයට පත්වූවෝය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• النكاية في العدوّ بالقتل وسيلة مُثْلى لإخضاعه.
•සතුරාව නොතකා සටන් කිරීම ඔහු ව යටත් කර ගැනීම සඳහා වූ කදිම ක්රමයකි.

• المن والفداء والقتل والاسترقاق خيارات في الإسلام للتعامل مع الأسير الكافر، يؤخذ منها ما يحقق المصلحة.
•සිරගත වූ ප්රචණ්ඩකාරී සතුරා සමග කටයුතු කිරීමේ දී ඔහුට අනුග්රහ දැක්වීම, වන්දි ගෙන නිදහස් කිරීම, මරණ දඬුවම දීම, වහල්භාවයට පත් කිරීම යනාදී ක්රියාමාර්ගය ගැනීමේ නිදහස ඉස්ලාමය තුළ ඇත. ඒ අතරින් වඩාත් යහපත් වන්නේ කුමක් දැයි තහවුරු වන විට එය ක්රියාවට නංවනු ලැබේ.

• عظم فضل الشهادة في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ කැපවී දිවි පිදීමේ මහිමය.

• نصر الله للمؤمنين مشروط بنصرهم لدينه.
•දේව විශ්වාසීන්හට අල්ලාහ්ගේ ජයග්රහණය ලැබීම සඳහා ඔහුගේ දහමට ඔවුන් උදව් කිරීම කොන්දේසියන් බවට පනවා ඇත.

 
แปลความหมาย​ อายะฮ์: (9) สูเราะฮ์: Muhammad
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - สารบัญ​คำแปล

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ปิด