แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (7) สูเราะฮ์: Qāf
وَالْاَرْضَ مَدَدْنٰهَا وَاَلْقَیْنَا فِیْهَا رَوَاسِیَ وَاَنْۢبَتْنَا فِیْهَا مِنْ كُلِّ زَوْجٍ بَهِیْجٍ ۟ۙ
තවද මහපොළොව ජීවත් වීමට සුදුසු ලෙස අපි එය ව්යාප්ත කළෙමු. එය කම්පනය නොවන පරිදි ශක්තිමත් කඳු අපි එහි හෙළුවෙමු. දැකුම්කළු ගස් පැළෑටි සෑම වර්ගයක්ම අපි එහි හට ගැන්වීමු.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• المشركون يستعظمون النبوة على البشر، ويمنحون صفة الألوهية للحجر!
•දේව ආදේශකයින් මිනිස් වර්ගයා වෙත පිරිනැමූ නබිත්වය මහත් සේ සලකන අතර දේවත්වයේ ගුණාංගය ඔවුහු ගල්වලට පිරිනමති.

• خلق السماوات، وخلق الأرض، وإنزال المطر، وإنبات الأرض القاحلة، والخلق الأول: كلها أدلة على البعث.
•අහස් මැවීම, මහපොළොව මැවීම, වර්ෂාව පහළ කිරීම, වියළී ගිය භූමියේ පැල හට ගැන්වීම හා මුල් මැවීම යන ක්රියාදාමයන් සියල්ල යළි අවදි කරනු ලැබීම පෙන්වා දෙන සාධක වන්නේය.

• التكذيب بالرسل عادة الأمم السابقة، وعقاب المكذبين سُنَّة إلهية.
• ධර්ම දූතවරුන් බොරු කර සිටීම, පෙර විසූ සමූහයන්ගේ සිරිතකි. බොරු කරන්නන් දඬුවමට ලක් කිරීම දේව න්යායයකි.

 
แปลความหมาย​ อายะฮ์: (7) สูเราะฮ์: Qāf
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - สารบัญ​คำแปล

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ปิด