แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (23) สูเราะฮ์: Al-Hadīd
لِّكَیْلَا تَاْسَوْا عَلٰی مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوْا بِمَاۤ اٰتٰىكُمْ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُوْرِ ۟ۙ
අහෝ ජනයිනි! එය නුඹලාට මග හැරෙන දෑ ගැන නුඹලා දුක් නොවනු පිණිසය. එමෙන්ම නුඹලාට පිරිනමන ලද දෑ ගැන ඉහවහා ගොස් ප්රීති නොවනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් විසින් පිරිනැමූ දෑ ගැන ජනයා අතර උඩඟුවෙන් හා අහංකාරයෙන් පුරසාරම් දොඩමින් ගමන් කරන සෑම කෙනෙකුටම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• الزهد في الدنيا وما فيها من شهوات، والترغيب في الآخرة وما فيها من نعيم دائم يُعينان على سلوك الصراط المستقيم.
•මෙලොව ජීවිතය හා එහි ඇති ආශාවන්ගෙන් දුරස් වීමත් මතුලොව හා එහි සදා පවත්නා සුවපහසුකම් පිළිබඳ දිරි ගැන්වීමත් යන දෙකම ඍජු මාර්ගයේ පිහිටීමට උපකාර වන්නේය.

• وجوب الإيمان بالقدر.
•කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසයේ අනිවාර්යභාවය.

• من فوائد الإيمان بالقدر عدم الحزن على ما فات من حظوظ الدنيا.
•පෙර නියමය පිළිබඳ විශ්වාසය තුළින් ලැබෙන ප්රතිඵල වනුයේ මෙලොවෙ හිමිවිය යුතු කොටස් ඔහුට මගහැරීම ගැන දුක තුරන් වී යාමයි.

• البخل والأمر به خصلتان ذميمتان لا يتصف بهما المؤمن.
•මසුරුකම හා ඒ ගැන නියෝග කිරීම යන කරුණු දෙකම දේව විශ්වාසියා සම්බන්ධයෙන් වර්ණනා නොකළා වූ ඉතා පහත් කරුණු දෙකකි.

 
แปลความหมาย​ อายะฮ์: (23) สูเราะฮ์: Al-Hadīd
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - สารบัญ​คำแปล

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ปิด