Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (4) Surah: Al-Mulk
ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَیْنِ یَنْقَلِبْ اِلَیْكَ الْبَصَرُ خَاسِئًا وَّهُوَ حَسِیْرٌ ۟
නැවත නැවතත් ඔබේ බැල්ම යොමු කර බලනු. අහස මැවීමෙහි කිසිදු හිඩසක් හෝ අඩුවක් හෝ දැකිය නොහැකි ව ඔබේ බැල්ම ඔබ වෙත නැවත පැමිණෙනු ඇත. එය දැකිය නොහැකි පහත්ව පවතී.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• في معرفة الحكمة من خلق الموت والحياة وجوب المبادرة للعمل الصالح قبل الموت.
•මිය යෑමේ හා ජීවත් වීමේ ප්රඥාව හඳුනා ගැනීමේ දී මරණයට පෙර දැහැමි ක්රියාවන් සඳහා යුහුසුළු වීමේ අනිවාර්යය බව අවධාරණය වෙයි.

• حَنَقُ جهنم على الكفار وغيظها غيرةً لله سبحانه.
•දෙවියන් ප්රතික්ෂේප කළවුන් මත අල්ලාහ් වෙනුවෙන් පිහිටන නිරයේ උදහස හා කෝපය.

• سبق الجن الإنس في ارتياد الفضاء وكل من تعدى حده منهم، فإنه سيناله الرصد بعقاب.
•අවකාශය තරණය කිරීමේ, ජින්වරු මිනිස් වර්ගයා අබිබවා යයි. ඔවුන් අතරින් එහි සීමාව තරණය කරන්නට බලන්නන් ද වෙති. එවිට ඔවුන් දඬුවම් වශයෙන් පහර කෑමට ලක්වෙයි.

• طاعة الله وخشيته في الخلوات من أسباب المغفرة ودخول الجنة.
•හුදකලාවෙහි සිටිය දී අල්ලාහ්ට අවනත වීමත් ඔහු ගැන බිය හැඟීම ඇති කර ගැනීමත් සමාවට හා ස්වර්ගයට පිවිසීමට හේතු වන්නේය.

 
Salin ng mga Kahulugan Ayah: (4) Surah: Al-Mulk
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara