Check out the new design

Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注僧伽罗语版 * - Mục lục các bản dịch


Ý nghĩa nội dung Câu: (5) Chương: Al-Taghabun
اَلَمْ یَاْتِكُمْ نَبَؤُا الَّذِیْنَ كَفَرُوْا مِنْ قَبْلُ ؗ— فَذَاقُوْا وَبَالَ اَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නූහ්, ආද්, සමූද් හා වෙනත් සමූහයන් මෙන් නුඹලාට පෙර විසූ බොරුකාර සමූහයන් පිළිබඳ තොරතුරු නුඹලා වෙත නොපැමිණියේ ද? මෙලොවෙහි ඔවුන් ප්රතික්ෂේපයේ සිටි බැවින් ඒ සඳහා වූ දඬුවම ඔවුහු භුක්ති වින්දෝය. මතුලොවෙහි ද වේදනීය දඬුවමක් ඔවුනට ඇත. එසේය, නුඹලා වෙත එම තොරතුරු පැමිණ ඇත. එහෙයින් ඔවුන්ගේ කටයුතුවලට අදාළ කරුණු ගැන සැලකිලිමත් වන්න. ඔවුනට අත් වූ දෑ නුඹලාට අත්වන්නට පෙර අල්ලාහ් වෙත සමාව අයැද යොමු වන්න.
Các Tafsir tiếng Ả-rập:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
•ජනයා භාග්යවන්තයින් ලෙසත් අභාග්යවන්තයින් ලෙසත් වෙන් කිරීම අල්ලාහ්ගේ තීන්දුව වේ.

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
•දැහැමි ක්රියාවන් සඳහා උදව් කරන මාධ්යයක් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට අත්වන අලාභහානිය සිහිපත් කිරීමය.

 
Ý nghĩa nội dung Câu: (5) Chương: Al-Taghabun
Mục lục các chương Kinh Số trang
 
Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注僧伽罗语版 - Mục lục các bản dịch

由古兰经研究释义中心发行

Đóng lại