《古兰经》译解 - 僧伽罗语翻译。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 段: (48) 章: 艾尔拉夫
وَنَادٰۤی اَصْحٰبُ الْاَعْرَافِ رِجَالًا یَّعْرِفُوْنَهُمْ بِسِیْمٰىهُمْ قَالُوْا مَاۤ اَغْنٰی عَنْكُمْ جَمْعُكُمْ وَمَا كُنْتُمْ تَسْتَكْبِرُوْنَ ۟
(ස්වර්ගය හා නිරය අතර වූ) උස් ස්ථානය මත වූ වැසියෝ මිනිසුන් අමතති. ඔවුන්ගේ සලකුණුවලින් ඔවුහු ඔවුන් හඳුනා ගනිති. නුඹලාගේ පිරිස හා නුඹලා උඩඟුකම්පාමින් සිටි දෑ (අද) නුඹලාට කිසිදු ප්‍රයෝජනයක් නො දී ඇතැයි ඔවුහු පවසනු ඇත.
阿拉伯语经注:
 
含义的翻译 段: (48) 章: 艾尔拉夫
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语翻译。 - 译解目录

古兰经僧伽罗文译解,拉瓦德翻译中心团队与伊斯兰之家网站合作翻译

关闭