《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 段: (98) 章: 奈哈里
فَاِذَا قَرَاْتَ الْقُرْاٰنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّیْطٰنِ الرَّجِیْمِ ۟
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹ අල් කුර්ආනය පාරායනය කරන්නට සිතුවේ නම් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරින ලද ෂෙයිතාන්ගේ කුකුස්වලින් ආරක්ෂාව නුඹ අල්ලාහ් වෙතින් පතනු.
阿拉伯语经注:
这业中每段经文的优越:
• العمل الصالح المقرون بالإيمان يجعل الحياة طيبة.
දේව විශ්වාසය සමඟ බැඳුණු දැහැමි ක්රියාවන් ජීවිතය යහපත් කරනු ඇත.

• الطريق إلى السلامة من شر الشيطان هو الالتجاء إلى الله، والاستعاذة به من شره.
ෂෙයිතාන්ගේ නපුරු උවදුරුවලින් ආරක්ෂාව පැතීමේ මාර්ගය වනුයේ අල්ලාහ් වෙත යොමු වී ෂෙයිතාන්ගේ නපුරෙන් අල්ලාහ් වෙත ආරක්ෂාව පැතීමය.

• على المؤمنين أن يجعلوا القرآن إمامهم، فيتربوا بعلومه، ويتخلقوا بأخلاقه، ويستضيئوا بنوره، فبذلك تستقيم أمورهم الدينية والدنيوية.
අල් කුර්ආනය තමන් මෙහෙයවන නායකයා බවට පත් කිරීමත්, එහි ඇති දැනුමෙන් වැඩී, එහි ඇති සාදාචාරයන් තුළින් ගුණ යහපත් වී, එහි ආලෝකයෙන් ආලෝකය ලැබීමත් දේව විශ්වාසීන්ගේ යුතුකම වන්නේය. එමගින් ඔවුන්ගේ මෙලොව හා මතුලොව කටයුතු විධිමත් වනු ඇත.

• نسخ الأحكام واقع في القرآن زمن الوحي لحكمة، وهي مراعاة المصالح والحوادث، وتبدل الأحوال البشرية.
අල් කුර්ආනය පහළ වන සමයේ යම් කිසි ප්රඥාවක් සඳහා නීති වෙනස් කිරීම් සිදු විය. එය යහපත සිදුවීම් හා මිනිස් තත්ත්වයන් වෙනස්වීම සැලකිල්ලට ගනිමිනි.

 
含义的翻译 段: (98) 章: 奈哈里
章节目录 页码
 
《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭