《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 段: (14) 章: 伊斯拉仪
اِقْرَاْ كِتٰبَكَ ؕ— كَفٰی بِنَفْسِكَ الْیَوْمَ عَلَیْكَ حَسِیْبًا ۟ؕ
එදින ඔහුට, "අහෝ මිනිස! නුඹේ වාර්තාව නුඹ කියවනු. නුඹේ ක්රියාවන් සඳහා නුඹ ගැන විනිශ්චය නුඹම භාරගනු. එසේ නුඹ ගැන ප්රශ්න කර සිටීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹට ප්රමාණවත් වනු ඇත” යැයි අපි පවසමු.
阿拉伯语经注:
这业中每段经文的优越:
• من اهتدى بهدي القرآن كان أكمل الناس وأقومهم وأهداهم في جميع أموره.
•කවරෙකු කුර්ආනයේ මග පෙන්වීම තුළින් යහමග ලබන්නේ ද ඔහු ඔහුගේ සියලුම කටයුතුවලදී මිනිසුන් අතර පූර්ණවත්, ඔවුන් අතර බලවත්, හා ඔවුන් අතර වඩාත් යහමඟ ලැබූ අයකු වන්නේය.

• التحذير من الدعوة على النفس والأولاد بالشر.
•තමන්ටත් දරුවන්ටත් එරෙහි ව නපුරක් ප්රාර්ථනා කිරීමේ අවවාදය.

• اختلاف الليل والنهار بالزيادة والنقص وتعاقبهما، وضوء النهار وظلمة الليل، كل ذلك دليل على وحدانية الله ووجوده وكمال علمه وقدرته.
•රාත්රිය හා දහවල අඩු වැඩි වෙමින් එකිනෙක පසුපස මාරුවෙන් මාරුව පැමිණීම, දහවල් කාලයේ ආලෝකය හා රාත්රී කාලයේ අඳුර එකිනෙකට වෙනස්ව පිහිටීම යනාදී සියල්ල අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහුගේ පැවැත්ම, ඔහුගේ පරිපූරණ දැනුම හා ඔහුගේ බලය පෙන්වා දෙන සාධක වෙති.

• تقرر الآيات مبدأ المسؤولية الشخصية، عدلًا من الله ورحمة بعباده.
•අල්ලාහ්ගෙන් වූ යුක්ති ධර්මයක් ලෙසත් ඔහු තම ගැත්තන්හට පිරිනමා ඇති ආශිර්වාදයක් ලෙසත් පුද්ගලික වගකීම්වල මූල ධර්මය මෙම පාඨ තහවුරු කර සිටියි.

 
含义的翻译 段: (14) 章: 伊斯拉仪
章节目录 页码
 
《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭