Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (62) 章: 麦尔彦
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا اِلَّا سَلٰمًا ؕ— وَلَهُمْ رِزْقُهُمْ فِیْهَا بُكْرَةً وَّعَشِیًّا ۟
ඔවුහු වැඩකට නැති අමතර දෑට හෝ පරුෂ වචනවලට හෝ සවන් නොදෙති. ඒ වෙනුවට ඔවුනොවුන් අතර හුවමාරු කර ගන්නා ශාන්තියේ ප්රකාශය වන සලාමයට සවන් දෙති. ඔවුන් මත මලක්වරුන්ගේ සලාමය පවතී. ඔවුන් ප්රිය කරන ආහාර උදේ සවස එහි ඔවුනට ගෙන දෙනු ඇත.
阿拉伯语经注:
这业中每段经文的优越:
• حاجة الداعية دومًا إلى أنصار يساعدونه في دعوته.
•ප්රචාරකයකුට ඔහු කරන ප්රචාරයේ ඔහුට සහය දක්වන උදව් කරුවන්ගේ අවශ්යතාවය.

• إثبات صفة الكلام لله تعالى.
•අල්ලාහ් සතු කතාවේ ස්වරූපය සහතික කිරීම.

• صدق الوعد محمود، وهو من خلق النبيين والمرسلين، وضده وهو الخُلْف مذموم.
•ප්රතිඥාව සැබෑ කිරීම ප්රශංසනීය කටයුත්තකි. එය නබිවරුන් හා රසූල්වරුන්ගේ ගුණාංග අතර විය. එයට පටහැනිව එය කඩ කිරීම අවමානය ගෙන දෙන්නකි.

• إن الملائكة رسل الله بالوحي لا تنزل على أحد من الأنبياء والرسل من البشر إلا بأمر الله.
•සැබැවින්ම මලක්වරුන් දේව පණිවිඩ පිළිබඳ නියෝජනය කරන දූතයෝ වෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව මිස කිසිදු මිනිස් නබිවරයකු වෙත හෝ දූතයකු වෙත හෝ පහළ වන්නේ නැත.

 
含义的翻译 段: (62) 章: 麦尔彦
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭