Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (76) 章: 麦尔彦
وَیَزِیْدُ اللّٰهُ الَّذِیْنَ اهْتَدَوْا هُدًی ؕ— وَالْبٰقِیٰتُ الصّٰلِحٰتُ خَیْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَّخَیْرٌ مَّرَدًّا ۟
මුළා ව ඔවුන් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්හට කල් දීමට සමගාමීව යහමඟ ගියවුන්හට දේව විශ්වාසයෙන් හා අවනත වීමෙන් හා සදා සතුට වෙත ගෙන යන දැහැමි ක්රියාවන්ගෙන් අල්ලාහ් වර්ධනය කරනු ඇත. අහෝ දූතය! ප්රතිඵලයෙන් හා යහපත් අවසානයෙන් නුඹේ පරමාධිපති ඉදිරියේ වඩාත් ප්රයෝජනවත්ය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• على المؤمنين الاشتغال بما أمروا به والاستمرار عليه في حدود المستطاع.
•දේව විශ්වාසීන්හට කවර කරුණක් නියෝග කරනු ලැබුවේද එහි කාර්යබහුල වීමත්, කළ හැකි සීමාවන් තුළ ඒ මත නිරතුරුව යෙදීමත් ඔවුන්ගේ වගකීම වන්නේය.

• وُرُود جميع الخلائق على النار - أي: المرور على الصراط، لا الدخول في النار - أمر واقع لا محالة.
• සියලු මැවීම් නිරය අසළට පැමිණීම - එනම් එහි පිවිසීමට නොව ඊට ඉහළින් ඇති පාලමෙහි ගමන් කිරීමටය.- එය කිසිදු සැකයකින් තොරව සිදුවන්නකි.

• أن معايير الدين ومفاهيمه الصحيحة تختلف عن تصورات الجهلة والعوام.
•දහමේ ප්රමිතීන් හා එහි නිවැරදි වටහා ගැනීම නූගත් හා පොදුජනයාගේ ස්වරූපයන්ට වඩා වෙනස්ය.

• من كان غارقًا في الضلالة متأصلًا في الكفر يتركه الله في طغيان جهله وكفره، حتى يطول اغتراره، فيكون ذلك أشد لعقابه.
•කවරෙකු දේව ප්රතික්ෂේපයේ බැඳී මුළාවෙහි ගිලී සිටින්නේ ද ඔහුගේ අඥානකම හා ප්රතික්ෂේප භාවයේ ව්යාකූලවීමට අල්ලාහ් ඉඩ හරින්නේය. අවසානයේ ඔහු රවටා දමන තරමටම පත්වේ. එය දැඩි දඬුවම් විඳින්නක් බවට ඔහු ව පත් කරනු ඇත.

• يثبّت الله المؤمنين على الهدى، ويزيدهم توفيقًا ونصرة، وينزل من الآيات ما يكون سببًا لزيادة اليقين مجازاةً لهم.
•දේවත්වය විශ්වාස කරන්නන්ව අල්ලාහ් යහමග මත ස්ථාවර ව තබයි. ආශිර්වාදයෙන් හා උපකාරයෙන් ඔහු ඔවුන්ව වර්ධනය කරයි. ඔවුනට අනුග්රහයක් වශයෙන් ඔවුන්ගේ දැඩි විශ්වාසය වර්ධනය වීම සඳහා හේතු සාධකයක් ලෙස සංඥාවන් පහළ කරයි.

 
含义的翻译 段: (76) 章: 麦尔彦
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭