Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (90) 章: 麦尔彦
تَكَادُ السَّمٰوٰتُ یَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْاَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا ۟ۙ
මෙම පිළිකුල් සහගත ප්රකාශය හේතුවෙන් අහස් පැළෙන්නට බලයි. මහපොළොව දෙදෙරන්නට බලයි. කඳු සුණු විසුණු වී කඩා වැටෙන්නට බලයි.
阿拉伯语经注:
这业中每段经文的优越:
• تدل الآيات على سخف الكافر وسَذَاجة تفكيره، وتَمَنِّيه الأماني المعسولة، وهو سيجد نقيضها تمامًا في عالم الآخرة.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නාගේ අනුවණකම, ඔහුගේ චින්තනයේ විකෘතිභාවය හා මිහිරි පැතුම් පිළිබඳ මෙම පාඨ පෙන්වා දෙයි. ඔහු මතුලොවෙහි මුළුමණින්ම එයට ප්රතිවිරුද්ධ දෑ ලබා ගනු ඇත.

• سلَّط الله الشياطين على الكافرين بالإغواء والإغراء بالشر، والإخراج من الطاعة إلى المعصية.
•නපුර පෙළඹවීමට, නොමග යැවීමට හා අවනත වීමෙන් බැහැර කොට, පාපය වෙත නැඹුරු කිරීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මත ආධිපත්යය දරන ෂෙයිතානුන් අල්ලාහ් පත් කර ඇත.

• أهل الفضل والعلم والصلاح يشفعون بإذن الله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් භාග්යවන්ත දැනුමැති දැහැමි ජනයා මැදිහත් වී කතා කරති.

 
含义的翻译 段: (90) 章: 麦尔彦
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭