Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (101) 章: 穆米尼奈
فَاِذَا نُفِخَ فِی الصُّوْرِ فَلَاۤ اَنْسَابَ بَیْنَهُمْ یَوْمَىِٕذٍ وَّلَا یَتَسَآءَلُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන දන්වමින් දෙවන පිඹුම හොරණෑවෙහි පිඹීමට භාර කරන ලද මලක්වරයා එහි පිඹින විට මතුලොව ඇති අර්බුධවල ඔවුන් කාර්යබහුලව සිටින බැවින් ඔවුන් අහංකාරකම් පාමින් සිටි ඔවුන් අතර පැවති සම්බන්ධකම් නැතිවී යනු ඇත. ඔවුන් වැදගත් කටයුතුවලදී කාර්යබහුලව යෙදී සිටින බැවින් ඔවුන් එකිනෙකා ගැන නොවිමසනු ඇත.
阿拉伯语经注:
这业中每段经文的优越:
• الاستدلال باستقرار نظام الكون على وحدانية الله.
•විශ්ව සැලැස්මේ ස්ථායීතාව අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙයි.

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම.

• معاملة المسيء بالإحسان أدب إسلامي رفيع له تأثيره البالغ في الخصم.
•නපුරු පුද්ගලයින් සමග යහපත් ලෙස කටයුතු කිරීම ප්රතිවාදියාට විශාල බලපෑමක් ඇති කරන උසස් ඉස්ලාමීය විනයකි.

• ضرورة الاستعاذة بالله من وساوس الشيطان وإغراءاته.
•ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් හා ඔහුගේ කුකුසෙන් අල්ලාහ් වෙතින් ආරක්ෂාව පැතීමේ අවශ්යතාව.

 
含义的翻译 段: (101) 章: 穆米尼奈
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭