Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (72) 章: 穆米尼奈
اَمْ تَسْـَٔلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَیْرٌ ۖۗ— وَّهُوَ خَیْرُ الرّٰزِقِیْنَ ۟
අහෝ දූතය! ඔවුන් වෙත නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒ සඳහා නුඹ ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලා එය ඇරයුම ප්රතික්ෂේප කිරීමට හේතුවක් කර ගත්තේ ද? එය නුඹෙන් කිසි විටෙක සිදු නොවීය. නුඹේ පරමාධිපතිගේ තිළිණ හා ප්රතිඵල ඔවුන් හා වෙනත් අය සතු ප්රතිඵල වලට වඩා උතුම්ය. ඔහු - සුවිශුද්ධයාණන් - පෝෂකයින් අතරින් අති ශ්රේෂ්ඨය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• خوف المؤمن من عدم قبول عمله الصالح.
•දේව විශ්වාසියා ඔහුගේ දැහැමි ක්රියාවන් පිළිගනු නොලැබේ දෝ යයි බියවීම.

• سقوط التكليف بما لا يُسْتطاع رحمة بالعباد.
•හැකියාවක් නොමැති කරුණක් පවරනු ලැබීමෙන් අතහැර දැමීම ගැත්තන් කෙරෙහි වූ ආශිර්වාදයකි.

• الترف مانع من موانع الاستقامة وسبب في الهلاك.
•සුඛෝපභෝගී ජීවිතය තැන්පත්භාවය වළක්වනු ලබන කරුණු අතරින් වූවකි. එමෙන්ම විනාශයට ද හේතුවකි.

• قصور عقول البشر عن إدراك كثير من المصالح.
•බොහෝ දැහැමි කටයුතු සාක්ෂාත් කර ගැනීමට මිනිස් බුද්ධිය අසමත් වීම.

 
含义的翻译 段: (72) 章: 穆米尼奈
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭