Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (18) 章: 奴尔
وَیُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
ඔහුගේ නීති හා ඔහුගේ උපදෙස් ඇතුළත් වදන් අල්ලාහ් නුඹලාට පැහැදිළි කරයි. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. ඔහු සැලසුම් යෙදීමෙහි හා දහම්ගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• تركيز المنافقين على هدم مراكز الثقة في المجتمع المسلم بإشاعة الاتهامات الباطلة.
•ව්යාජ චෝදනා පතුරවමින් මුස්ලිම් ප්රජාව කෙරෙහි විශ්වාසයේ මධ්යස්ථාන කඩා බිඳ දැමීම කෙරෙහි කුහකයන් අවධානය යොමු කිරීම.

• المنافقون قد يستدرجون بعض المؤمنين لمشاركتهم في أعمالهم.
•කුහකයින් විසින් ඇතැම් දේව විශ්වාසීන් හට තමන්ගේ කටයුතුවල සහභාගී වීම සඳහා පොළඹවීම.

• تكريم أم المؤمنين عائشة رضي الله عنها بتبرئتها من فوق سبع سماوات.
•දේව විශ්වාසීන්ගේ මාතාවක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නිරපරාධි කාන්තාවක් බව දන්වමින් අහස් හතට ඉහළින් ඇය ව ගරුත්වයට ලක් කිරීම.

• ضرورة التثبت تجاه الشائعات.
•කටකතා තහවුරු කර ගැනීමේ අවශ්යතාව

 
含义的翻译 段: (18) 章: 奴尔
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭