Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (23) 章: 奴尔
اِنَّ الَّذِیْنَ یَرْمُوْنَ الْمُحْصَنٰتِ الْغٰفِلٰتِ الْمُؤْمِنٰتِ لُعِنُوْا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۪— وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟ۙ
දුරාචාරය පිළිබඳ සැලකිල්ලක් නැති, ඒ ගැන නොදන්නා පතිවත රකින දේව විශ්වාසී කාන්තාවන් හට දූෂිත චොදනා එල්ල කළවුන් වනාහි, ඔවුන් මෙලොව මෙන්ම මතුලොවෙහි අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබූවන් වෙති. ඔවුනට මතුලොවෙහි බරපතල දඬුවම් ඇත.
阿拉伯语经注:
这业中每段经文的优越:
• إغراءات الشيطان ووساوسه داعية إلى ارتكاب المعاصي، فليحذرها المؤمن.
•ෂෙයිතාන්ගේ පෙළඹවීම් හා ඔහුගේ කුකුස් පාපකම් කිරීම සඳහා ඇරයුම් කරනු ඇත. එහෙයින් දේව විශ්වාසියා එයින් ප්රවේශම් විය යුතුයි.

• التوفيق للتوبة والعمل الصالح من الله لا من العبد.
•තව්බාව නොහොත් පාපක්ෂමාව හා දැහැමි ක්රියාවන් සඳහා ආශිර්වාදය හිමි වනුයේ අල්ලාහ්ගෙනි. ගැත්තන්ගෙන් නොවෙයි.

• العفو والصفح عن المسيء سبب لغفران الذنوب.
•නපුරා ගැන නොතකා ඔහුට සමාව දීම තම පාපකම්වලට සමාව ලැබීමට හේතුවක් වන්නේය.

• قذف العفائف من كبائر الذنوب.
•පතිවත රකින නිරිමල කාන්තාවන්හට අවලාද නැගීම මහා පාපයකි.

• مشروعية الاستئذان لحماية النظر، والحفاظ على حرمة البيوت.
•බැල්ම ආරක්ෂා කිරීම සඳහාත් නිවසේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහාත් අවසර පැතීම දහම්ගත කොට ඇත.

 
含义的翻译 段: (23) 章: 奴尔
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭