Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (51) 章: 福勒嘎里
وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِیْ كُلِّ قَرْیَةٍ نَّذِیْرًا ۟ؗۖ
අප අභිමත කළේ නම් සෑම ගම්මානයක් වෙතම අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන, ඔවුන් බිය ගන්වන දූතයකු අප එවන්නට තිබුණි. නමුත් අපි එය අභිමත නොකළෙමු. සැබවින්ම අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව මුළු මිනිස් සංහතියටම දූතයකු ලෙස එව්වෙමු.
阿拉伯语经注:
这业中每段经文的优越:
• انحطاط الكافر إلى مستوى دون مستوى الحيوان بسبب كفره بالله.
•දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සතුන්ගේ තත්ත්වයටත් වඩා පහත් තත්ත්වයට ඇද වැටෙනු ඇත.

• ظاهرة الظل آية من آيات الله الدالة على قدرته.
•හෙවණෙහි විද්යාමානය අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් එක් සංඥාවකි.

• تنويع الحجج والبراهين أسلوب تربوي ناجح.
•සාක්ෂි හා සාධක විවිධ අයුරින් ගෙනහැර පෑම ජයග්රාහියෙකු පුහුණු කිරීමේ ක්රියාදාමයකි.

• الدعوة بالقرآن من صور الجهاد في سبيل الله.
•අල් කුර්ආනය ප්රචාරය කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ එක් ස්වරූපයකි.

 
含义的翻译 段: (51) 章: 福勒嘎里
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭