《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 段: (155) 章: 舍尔拉仪
قَالَ هٰذِهٖ نَاقَةٌ لَّهَا شِرْبٌ وَّلَكُمْ شِرْبُ یَوْمٍ مَّعْلُوْمٍ ۟ۚ
සාලිහ් තුමා (සැබවින්ම අල්ලාහ් ඔහුට සලකුණක් පිරිනැමීය. එය ගල් පර්වතයකින් අල්ලාහ් මතු කළ ඔටු දෙනකි.) ඔවුනට මෙසේ පැවසීය. "මෙය දැකිය හැකි ස්පර්ශ කළ හැකි ඔටු දෙනකි. ඌට ජලයෙන් කොටසක් හිමිය. නුඹලාට හඳුන්වා දුන් කොටස ඇත. නුඹලාගේ කොටස හිමි දිනයේ ඌ ජලය පානය නොකරයි. එමෙන්ම උගේ කොටස හිමි දිනයේ නුඹලා පානය නොකරනු."
阿拉伯语经注:
这业中每段经文的优越:
• توالي النعم مع الكفر استدراج للهلاك.
•දේව ප්රතිෂේපය සමග වූ ආශිර්වාදයන් විනාශය වෙනුවෙන් පෙළ ගස්වනු ඇත.

• التذكير بالنعم يُرتجى منه الإيمان والعودة إلى الله من العبد.
•ආශිර්වාදයන් පිළිබඳ මෙනෙහි කිරීම වනාහි එමගින් දේව විශ්වාසය හා අල්ලාහ් වෙත ගැතිකම් කිරීමට නැවත පැමිණීම අපේක්ෂා කෙරේ.

• المعاصي هي سبب الفساد في الأرض.
•පාපකම් මහ පොළොවේ ප්රචණ්ඩකම් ඇති වීමට හේතුවකි.

 
含义的翻译 段: (155) 章: 舍尔拉仪
章节目录 页码
 
《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭