《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 段: (10) 章: 盖萨斯
وَاَصْبَحَ فُؤَادُ اُمِّ مُوْسٰی فٰرِغًا ؕ— اِنْ كَادَتْ لَتُبْدِیْ بِهٖ لَوْلَاۤ اَنْ رَّبَطْنَا عَلٰی قَلْبِهَا لِتَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟
මූසා (අලයිහිස් සලාම්) තුමාගේ මවගේ හදවත, මූසා (අලයිහිස් සලාම්) තුමා හැර වෙනත් සියලුම ආකාරයේ ලෞකික කටයුතු වලින් හිස් වී තිබිණ. අල්ලාහ් කවර තීන්දුවක් තමන් වෙත නියම කර සිටියේ ද ඒ මත ඉවසිලිවන්තයින් ලෙස කටයුතු කරන තම පරමාධිපති මත සියල්ල පවරන දේව විශ්වාසීන් අතරට ඇය ද පත්වනු පිණිස අපි ඇයගේ හදවත ස්ථාවරත්වයෙන් හා ඉවසීමෙන් බැඳ නොතැබුවේ නම් තම දරුවා කෙරෙහි ඇති බැඳීමෙහි තීව්රතාව හේතුවෙන් ඔහු ඇගේ පුත්රයා බව හෙළි කිරීමට තරම් ඇය ඉවසිලිවන්ත නොවන්නට තිබිණ.
阿拉伯语经注:
这业中每段经文的优越:
• تدبير الله لعباده الصالحين بما يسلمهم من مكر أعدائهم.
•අල්ලාහ්ගේ දැහැමි ගැත්තන්හට ඔවුන්ගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ඔවුන් ආරක්ෂා කරන අයුරින් අල්ලාහ් සැලසුම් යෙදීම.

• تدبير الظالم يؤول إلى تدميره.
•අපරාධකරුවාගේ සැලසුම ඔහුගේ විනාශය වෙත ඔහු ව රැගෙන යයි.

• قوة عاطفة الأمهات تجاه أولادهن.
•මව්වරුන් තම දරුවන් වෙත දක්වන සෙනෙහසේ බලවත්භාවය.

• جواز استخدام الحيلة المشروعة للتخلص من ظلم الظالم.
•අපරාධකරුවාගේ අපරාධයෙන් මිදීම සඳහා ආගමානගත කළ පරිදි සැලසුම් යෙදීමෙහි අනුමැතිය.

• تحقيق وعد الله واقع لا محالة.
•අල්ලාහ්ගේ ප්රතිඥාව තහවුරුය. කිසිදු සැකයකින් තොර ව සිදුවන්නකි.

 
含义的翻译 段: (10) 章: 盖萨斯
章节目录 页码
 
《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭