Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (182) 章: 阿里欧姆拉尼
ذٰلِكَ بِمَا قَدَّمَتْ اَیْدِیْكُمْ وَاَنَّ اللّٰهَ لَیْسَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟ۚ
අහෝ! යුදෙව්වනි, මෙම දඬුවම නුඹලාගේ දෑත් ඉදිරිපත් කළ පාපකම් හා ද්රෝහිකම් හේතුවෙනි. එසේ පැවසීමට හේතුව සැබැවින්ම අල්ලාහ් ඔහුගේ කිසිදු ගැත්තෙකුට කිසිදු අසාධාරණයක් සිදු නොකරන බැවිණි.
阿拉伯语经注:
这业中每段经文的优越:
• من سوء فعال اليهود وقبيح أخلاقهم اعتداؤهم على أنبياء الله بالتكذيب والقتل.
•අල්ලාහ්ගේ නබිවරුන් කෙරෙහි බොරු ගෙතීමත් ඔවුන් ඝාතනය කිරීමත් යුදෙව්වන්ගෙන් නපුරු ක්රියාවන් හා ඔවුන්ගේ පිළිකුල් සහගත ගතිපැවතුම් වලින් එකකි.

• كل فوز في الدنيا فهو ناقص، وإنما الفوز التام في الآخرة، بالنجاة من النار ودخول الجنة.
•මෙලොව පවතින සෑම ජයග්රහණයකම කිසියම් හෝ අඩුපාඩුවක් ඇත. පූර්ණ ජයග්රහණය ඇත්තේ මතු ලොවෙහිය. එනම් නිරයෙන් ආරක්ෂා වී ස්වර්ගයට ඇතුළත් වීමෙනි.

• من أنواع الابتلاء الأذى الذي ينال المؤمنين في دينهم وأنفسهم من قِبَل أهل الكتاب والمشركين، والواجب حينئذ الصبر وتقوى الله تعالى.
•ආගම් ලත් ජනයින් හා දෙවියන්ට ආදේශ තබන්නන් විසින් දෙවියන් විශ්වාස කරන මුඃමින්වරුන්හට ඔවුන් සම්බන්ධයෙන්ද ඔවුන්ගේ දහම සම්බන්ධයෙන්ද සිදු වන විවිධ පරීක්ෂණ හා පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු වන්නේය. එවන් අවස්ථාවක ඉවසීමෙන් කටයුතු කිරීමත් අල්ලාහ් පිළිබඳ බැතියෙන් කටයුතු කිරීමත් අනිවාර්යය වන්නේය.

 
含义的翻译 段: (182) 章: 阿里欧姆拉尼
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭