Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (5) 章: 鲁格玛尼
اُولٰٓىِٕكَ عَلٰی هُدًی مِّنْ رَّبِّهِمْ وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ ඔවුන්ගේ පරමාධිපතිගේ යහමග මත වෙති. ඔවුන් පතන දෑ හිමි කර ගනිමින් ඔවුන් බිය වූ දැයින් දුරස් වෙමින් ජයග්රහණය ලැබූවෝ ඔවුහු වෙති.
阿拉伯语经注:
这业中每段经文的优越:
• طاعة الله تقود إلى الفلاح في الدنيا والآخرة.
•අල්ලාහ්ට අවනත වීම මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ජයග්රහණය වෙත මෙහෙයවනු ඇත.

• تحريم كل ما يصد عن الصراط المستقيم من قول أو فعل.
•ඍජ මගට බාධා පමුණුවන ප්රකාශයක් හෝ ක්රියාවක් හෝ වේවා ඒ සියල්ල තහනම් කරන ලැබ ඇත.

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි.

• انفراد الله بالخلق، وتحدي الكفار أن تخلق آلهتهم شيئًا.
•මැවීම අල්ලාහ්ට පමණක් ආවේනික ක්රියාවලියකි. දේව ප්රතික්ෂේපකයින්ට ඔවුන්ගේ දෙවිවරුන් කිසිවක් මවන්නෝ දැයි ඔහු අභියෝග කර සිටියි.

 
含义的翻译 段: (5) 章: 鲁格玛尼
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭