《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 段: (71) 章: 隋法提
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ اَكْثَرُ الْاَوَّلِیْنَ ۟ۙ
ඔවුනට පෙර සිටි බහුතරයක් මුතුන් මිත්තන් සැබැවින්ම නොමග ගොස් ඇත. එහෙයින් අහෝ දූතය! නොමග ගිය සමූහයන් අතරින් පළමුවැන්නා ඔබේ සමූහයා නොවෙයි.
阿拉伯语经注:
这业中每段经文的优越:
• الظفر بنعيم الجنان هو الفوز الأعظم، ولمثل هذا العطاء والفضل ينبغي أن يعمل العاملون.
•ස්වර්ග උයන්හි සැප පහසුකම් තුළින් ජයග්රහණය ලැබීම අති මහත් ජයග්රහණයයි. මෙවන් භාග්යයන් හා දීමනාවන් වෙනුවෙන් ක්රියා කරන්නෝ ක්රියා කළ යුතු වේ.

• إن طعام أهل النار هو الزقّوم ذو الثمر المرّ الكريه الطعم والرائحة، العسير البلع، المؤلم الأكل.
•සැබැවින්ම නිරාවාසීන්ගේ ආහාරය වනුයේ ගිලින්නට අපහසු, කෑමෙන් වේදනාගෙන දෙන, දුර්ගන්ධ මෙන්ම අමිහිරි සුවයක් සහිත, තිත්ත පළතුරක් වන සක්කූම්ය.

• أجاب الله تعالى دعاء نوح عليه السلام بإهلاك قومه، والله نعم المقصود المجيب.
•නූහ් (අලයිහිස් සලාම්) තුමා තම සමූහයා විනාශ කිරීමට කළ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. පිළිතුරු අපේක්ෂා කරනු ලැබීමෙන් අල්ලාහ් වඩාත් යහපත් ය.

 
含义的翻译 段: (71) 章: 隋法提
章节目录 页码
 
《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭