Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (13) 章: 嘎萨特
فَاِنْ اَعْرَضُوْا فَقُلْ اَنْذَرْتُكُمْ صٰعِقَةً مِّثْلَ صٰعِقَةِ عَادٍ وَّثَمُوْدَ ۟ؕ
අහෝ දූතය! නුඹ කවර කරුණක් ගෙන ආවේ ද, එය විශ්වාස කිරීමට මොවුන් පිටුපෑවේ නම්, නුඹ ඔවුනට මෙසේ කියනු. ‘හූද්ගේ සමූහයා වූ ආද් ප්රජාව හා සාලිහ්ගේ සමූහයා වූ සමූද් ප්රජාව බොරු කර සිටි හේතුවෙන් ඔවුනට අත් වූ දඬුවම මෙන් යම් දඬුවමක් නුඹලාට ද අත්වීම ගැන මම නුඹලාට අවවාද කරමි.’
阿拉伯语经注:
这业中每段经文的优越:
• الإعراض عن الحق سبب المهالك في الدنيا والآخرة.
•සත්යය පිටු දැකීම මෙලොවෙහි හා මතු ලොවෙහි විනාශය ගෙන දෙන සාධකයක් වන්නේය.

• التكبر والاغترار بالقوة مانعان من الإذعان للحق.
•උඩඟුකම හා බලය පිළිබඳ මුළාව, සත්යය හිමි කර ගැනීම වළක්වාලන කරුණු දෙකකි.

• الكفار يُجْمَع لهم بين عذاب الدنيا وعذاب الآخرة.
•දේව ප්රතික්ෂේපකයෝ මෙලොව දඬුවම හා මතු ලොව දඬුවම අතර ඒකාබද්ධ කරනු ලබති

• شهادة الجوارح يوم القيامة على أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කෙනෙකුගේ ශරීර අවයව අදාළ පුද්ගලයාට එරෙහි ව සාක්ෂි දැරීම.

 
含义的翻译 段: (13) 章: 嘎萨特
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭