Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (134) 章: 艾奈尔姆
اِنَّ مَا تُوْعَدُوْنَ لَاٰتٍ ۙ— وَّمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ ۟
නැවත නැගිටුවනු ලැබීම, එක්රැස් කිරීම, විනිශ්චය, දඬුවම් පමුණුවීම යනාදි කරුණු අතරින් කවර කරුණක් ඔබ වෙත ප්රතිඥා දෙනු ලැබුවේද ඒවා කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නේමය. ඔබ පලා යෑමෙන් ඔබේ පරමාධිපතිව ජයගත නොහැක්කේමය. ඔබේ නළල් කෙසින් ඔහු ඔබව ග්රහණය කරනු ඇත. ඔහුගේ දඬුවමින් ඔහු ඔබට දඬුවම් කරනු ඇත.
阿拉伯语经注:
这业中每段经文的优越:
• تفاوت مراتب الخلق في أعمال المعاصي والطاعات يوجب تفاوت مراتبهم في درجات العقاب والثواب.
පාප ක්රියාවන් හා අවනත ක්රියාවන්හි මිනිසා කටයුතු කරන විවිධ තරාතිරම් අනුව ඔවුන්ට හිමි දඬුවම් හා තිළිණවල තරාතිරමද වෙනස්වනු ඇත.

• اتباع الشيطان موجب لانحراف الفطرة حتى تصل لاستحسان القبيح مثل قتل الأولاد ومساواة أصنامهم بالله سبحانه وتعالى.
ෂෙයිතාන්ව අනුගමනය කිරීම, ස්වභා ධර්මයෙන් වෙනතකට යොමු කිරීම අනිවාර්යය කරවයි. එය දරුවන් ඝාතනය කිරීම, ඔවුන්ගේ පිළිම උත්තරීතර අල්ලාහ්ට සම කිරීම වැනි අශීලාචාර දෑ අලංකාරවත් කර පෙන්වන තරමට එය ගෙන යනු ඇත.

 
含义的翻译 段: (134) 章: 艾奈尔姆
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭