《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 段: (4) 章: 蒜夫
اِنَّ اللّٰهَ یُحِبُّ الَّذِیْنَ یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِهٖ صَفًّا كَاَنَّهُمْ بُنْیَانٌ مَّرْصُوْصٌ ۟
සැබැවින්ම අල්ලාහ් එකිනෙකට බැඳුණු ගොඩනැගිල්ලක් සේ පෙළින් පෙළට සිට ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඔහුගේ මාර්ගයේ සටන් කරන දේව විශ්වාසීන් ප්රිය කරයි.
阿拉伯语经注:
这业中每段经文的优越:
• مشروعية مبايعة ولي الأمر على السمع والطاعة والتقوى.
•කටයුතු භාරව සිටින්නා වෙත තමන් සවන් දෙන බවට ද, අවනත වන බවට ද, ශ්රද්ධාවෙන් කටයුතු කරන බවට ද ප්රතිඥා දීම ආගමානුගත කරන ලද්දකි.

• وجوب الصدق في الأفعال ومطابقتها للأقوال.
•කළ ප්රකාශයට අනුකූල ව ක්රියාවන් තුළින් එය තහවුරු කිරීමේ අනිවාර්යයභාවය.

• بيَّن الله للعبد طريق الخير والشر، فإذا اختار العبد الزيغ والضلال ولم يتب فإن الله يعاقبه بزيادة زيغه وضلاله.
•අල්ලාහ් ගැත්තාට යහපත් හා අයහපත් මාර්ග ගැන පැහැදිලි කර ඇත. එහෙයින් ගැත්තා මුළාව හා අපගමනය තෝරා ගෙන, පසුව පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම්, සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මුළාව හා අපගමනය වැඩි කරමින් ඔහු දඬුවමට ලක් කරනු ඇත.

 
含义的翻译 段: (4) 章: 蒜夫
章节目录 页码
 
《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭