Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (65) 章: 艾尔拉夫
وَاِلٰی عَادٍ اَخَاهُمْ هُوْدًا ؕ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— اَفَلَا تَتَّقُوْنَ ۟
ආද් ගෝත්රය වෙත ඔවුන් අතුරින් වූ දූතයකු අපි එව්වෙමු. ඔහු හූද් (අලයිහිස් සලාම්) තුමාය. හෙතෙම: "අහෝ මාගේ ජනයිනි! ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් සුදුස්සෙකු නැත. අල්ලාහ්ගේ දඬුවමින් ඔබ ආරක්ෂා වනු පිණිස අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට ඔබ භක්තිමත්ව කටයුතු කළ යුතු නොවේද?" යැයි පැවසීය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• الأرض الطيبة مثال للقلوب الطيبة حين ينزل عليها الوحي الذي هو مادة الحياة، وكما أن الغيث مادة الحياة، فإن القلوب الطيبة حين يجيئها الوحي، تقبله وتعلمه وتنبت بحسب طيب أصلها، وحسن عنصرها، والعكس.
යහපත් හදවත මත ජීවිතයේ සාරය වන දිව්යමය පණිවිඩ පහළ වන විට එයට යහපත් භූමිය උපමාවක් වන්නේය. ජීවිතයේ සාරය වන වර්ෂාව මෙන් යහපත් හදවත තුළට දිව්යමය පණිවිඩ පැමිණි විට එය වෙනස් වන්නේය. එය වටහා ගන්නේය. එහි සාරවත් මුල් හා එහි අලංකාර සංරචක අනුකූල ව වැඩෙන්නේය. එයට පටහැණි වූ විට ප්රතිවිරුද්ධ විපාක සිදු වනු ඇත.

• الأنبياء والمرسلون يشفقون على الخلق أعظم من شفقة آبائهم وأمهاتهم.
වක්තෘවරුන්ට සහ දහම් දූතයින්ට ඔවුන්ගේ පියවරුන්ගේ සහ මව්වරුන්ගේ අනුකම්පාවට වඩා සෙසු මැවීම කෙරෙහි අනුකම්පාවක් ඇත.

• من سُنَّة الله إرسال كل رسول من قومه وبلسانهم؛ تأليفًا لقلوب الذين لم تفسد فطرتهم، وتيسيرًا على البشر.
සෑම දහම් දූතයකුම ඔහුගේ ප්රජාව අතුරින්ම හා ඔවුන්ගේ භාෂාවෙන්ම ඔවුන් වෙත එවීම අල්ලාහ්ගේ පිළිවෙතයි. එය මිනිසුනට පහසු වනු පිණිසත් සහජ බුද්ධිය දූෂිත නොවූ අයගේ හදවත් ඒ සමග බැඳෙනු පිණිසත්ය.

• من أعظم السفهاء من قابل الحق بالرد والإنكار، وتكبر عن الانقياد للعلماء والنصحاء، وانقاد قلبه وقالبه لكل شيطان مريد.
සත්යය ප්රතික්ෂේප කොට එය පිටුපා කටයුතු කරන විද්වතුන් හා උපදේශකයින්ට අවනත වීමෙන් බැහැර ව උඩඟුකම්පාන තම හදවතට වහල් වී සැක ඇති කරන සෑම නපුරු බලවේගයකටම තම හදවත පුදන්නා මහා අඥානියෙකි.

 
含义的翻译 段: (65) 章: 艾尔拉夫
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭