የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

ገፅ ቁጥር:close

external-link copy
43 : 13

وَیَقُوْلُ الَّذِیْنَ كَفَرُوْا لَسْتَ مُرْسَلًا ؕ— قُلْ كَفٰی بِاللّٰهِ شَهِیْدًا بَیْنِیْ وَبَیْنَكُمْ ۙ— وَمَنْ عِنْدَهٗ عِلْمُ الْكِتٰبِ ۟۠

ප්රතික්ෂේප කළවුන් "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් විසින් එවනු ලැබූ දූතයෙකු නොවන්නෙහිය." යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට "සැබැවින්ම මා මාගේ පරමාධිපති වෙතින් නුඹලා වෙත එවන ලද දූතයකු බවට මා අතර හා නුඹලා අතර අල්ලාහ් ම ප්රමාණවත්ය. මා ගැන විස්තර කරමින් දිව්යමය පුස්තකයන්හි සඳහන් දැනුම්වත් කිරීම ඔහු අබියසින් විය. කිසිවෙකුගේ සත්යතාව ගැන අල්ලාහ්ම සාක්ෂි වශයෙන් සිටින්නේ නම් බොරු කරන්නන්ගේ බොරුව ඔහුට කිසිදු හානියක් ගෙන දෙන්නේ නැත." පවසනු. info
التفاسير:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• أن المقصد من إنزال القرآن هو الهداية بإخراج الناس من ظلمات الباطل إلى نور الحق.
•අල් කුර්ආනය පහළ කිරීමේ අරමුණ ව්යාජ අන්ධකාරයේ සිට සත්ය අලෝකය වෙත මිනිසුන් බැහැර කරමින් ඔවුන් යහමග යොමු කිරීමය. info

• إرسال الرسل يكون بلسان أقوامهم ولغتهم؛ لأنه أبلغ في الفهم عنهم، فيكون أدعى للقبول والامتثال.
•දහම් දූතවරුන් ඔවුන්ගේ ම භාෂාවෙන් හා ඔවුන්ගේ ම ප්රජා භාෂාවෙන් එවීම. එය ඔවුනට ගැඹුරින් වටහා ගෙන පිළිගැනීමටත් පිළිපැදීමටත් ඉල්ලා සිටියි. info

• وظيفة الرسل تتلخص في إرشاد الناس وقيادتهم للخروج من الظلمات إلى النور.
•දහම් දූතවරුන්ගේ රාජකාරිය වනුයේ මිනිසුන්හට මග පෙන්වීමේදී හා අන්ධකාරයෙන් ආලෝකය වෙත ඔවුන් බැහැර කිරීමට නායකත්ව දීමෙහි අවංකව කටයුතු කිරීමයි. info