የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

ገፅ ቁጥር:close

external-link copy
84 : 38

قَالَ فَالْحَقُّ ؗ— وَالْحَقَّ اَقُوْلُ ۟ۚ

උත්තරීතර අල්ලාහ්, ‘මෙම සත්ය ප්රකාශය මගෙන් වූවකි. එම සත්යයම මම පවසමි. ඒ හැර වෙනත් දෙයක් නොපවසමි.’ යැයි පැවසීය. info
التفاسير:

external-link copy
85 : 38

لَاَمْلَـَٔنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ اَجْمَعِیْنَ ۟

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹෙන් හා නුඹේ ප්රතික්ෂේපය තුළ නුඹව අනුගමනය කළ ආදම්ගේ දරුවන් සියලු දෙනාගෙන් නිරය පුරවමි. info
التفاسير:

external-link copy
86 : 38

قُلْ مَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ وَّمَاۤ اَنَا مِنَ الْمُتَكَلِّفِیْنَ ۟

අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘මා නුඹලාට දැනුම් දෙන උපදෙස් සඳහා කිසිදු කුලියක් නොඉල්ලමි. මට අණ කරනු ලැබූ දෑට අමතර දෙයක් ගෙනැවින් (නුඹලා) අපහසුතාවයට ලක් කරන්නන් අතරින් කෙනෙකු නොවෙමි. info
التفاسير:

external-link copy
87 : 38

اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟

අල් කුර්ආනය මිනිසුන් හා ජින්නුන් අතරින් වගකීම් පැවරුණු අයහට මෙනෙහි කිරීමක් මිස නැත. info
التفاسير:

external-link copy
88 : 38

وَلَتَعْلَمُنَّ نَبَاَهٗ بَعْدَ حِیْنٍ ۟۠

නුඹලා මරණාසන්න අවස්ථාවේ මෙම කුර්ආනයේ පුවත සත්යය බව සැබවින්ම නුඹලා දැන ගන්නෙහුය. info
التفاسير:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• الداعي إلى الله يحتسب الأجر من عنده، لا يريد من الناس أجرًا على ما يدعوهم إليه من الحق.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා එහි ප්රතිඵල ඔහුගෙන්ම අපේක්ෂා කරනු ඇත. ජනයා සත්යය වෙත ඔහු ඇරයුම් කිරීම සඳහා කිසිදු කුසලක් ඔවුන්ගෙන් ඔහු අපෙක්ෂා නොකරයි. info

• التكلّف ليس من الدِّين.
• (අපහසුතාවට ලක් වන තරමට) කරුණු බලෙන් පනවා ගැනීම ආගමික කරුණක් නොවේ. info

• التوسل إلى الله يكون بأسمائه وصفاته وبالإيمان وبالعمل الصالح لا غير.
•අල්ලාහ් වෙත සම්බන්ධතා ඇති කරගැනීම, ඔහුගේ නාමයන් තුළින් ඔහුගේ ගුණාංගයන් තුළින් ඔහු ව විශ්වාස කිරීමෙන් හා දැහැමි ක්රියාවන් ක්රියාවට නැංවීම තුළින් සිදු විය යුතු අතර වෙනත් කරුණුවලින් නොවේ. info