Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን ነጅም   አንቀጽ:
وَاَنَّهٗ خَلَقَ الزَّوْجَیْنِ الذَّكَرَ وَالْاُ ۟ۙ
සැබැවින්ම ඔහු පිරිමියා හා කාන්තාව යන වර්ග දෙකක් මැව්වේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِنْ نُّطْفَةٍ اِذَا تُمْنٰی ۪۟
ශුක්රාණුව ගර්භාෂය තුළ තබනු ලබන විට, එමගිනි (නුඹලාව නිර්මාණය කරන්නේය).
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنَّ عَلَیْهِ النَّشْاَةَ الْاُخْرٰی ۟ۙ
ඔවුන් දෙපළ මිය ගිය පසු, නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔවුන් දෙපළගේ නිර්මාණය නැවත සිදු කිරීම ඔහු සතු වගකීමකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنَّهٗ هُوَ اَغْنٰی وَاَقْنٰی ۟ۙ
සැබැවින්ම ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට ධනය උරුම කර දී පොහොසත් කරවන්නේය. මිනිසුන්ගෙන් ඔවුන් නොගන්නා තරමට ඔහු ඔවුනට ප්රමාණවත් ධනය පිරිනමන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنَّهٗ هُوَ رَبُّ الشِّعْرٰی ۟ۙ
සැබැවින්ම ඔහු ‘අෂ්-ෂිඃරා නම් තාරකාවෙහි ද පරමාධිපතිය. එය අල්ලාහ් හැරදමා දේවත්වයට ආදේශ තබන ඇතැමුන් විසින් නමදිමින් සිටි වස්තුවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنَّهٗۤ اَهْلَكَ عَادَا ١لْاُوْلٰی ۟ۙ
පෙර විසූ ආද් සමූහයා ඔවුන්ගේ ප්රතික්ෂේපය මත අඛණ්ඩව නිරත වූ කල්හි සැබැවින්ම ඔහු ඔවුන් විනාශ කර දැමීය. ඔවුන් හූද්ගේ ජන සමූහයා වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَثَمُوْدَاۡ فَمَاۤ اَبْقٰی ۟ۙ
සාලිහ්ගේ සමූහයා වන සමූද් ජනයා ද ඔහු විනාශ කළේය. ඔවුන්ගෙන් කිසිවකු ඔහු ඉතිරි කළේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُ ؕ— اِنَّهُمْ كَانُوْا هُمْ اَظْلَمَ وَاَطْغٰی ۟ؕ
ආද් හා සමූද්ගේ ජනයාට පෙර නූහ්ගේ ජනයාව ද අල්ලාහ් විනාශ කළේය. සැබැවින්ම නූහ්ගේ ජනයා දරුණු අපරාධකරුවන් වූහ. ආද් හා සමූද් ජනයාට වඩා සීමාව ඉක්මවා ගියවුන් වූහ. ඊට හේතුව නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන්ට ඇරයුම් කළේය. නමුත් ඔවුන් ඔහුට පිළිතුරු දුන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْمُؤْتَفِكَةَ اَهْوٰی ۟ۙ
තවද ලූත්ගේ ජනයා විසූ ගම්මනාය ඔහු අහස දෙසට ඔසවා පසුව පෙරළා පොළාව වෙත හෙළීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَغَشّٰىهَا مَا غَشّٰی ۟ۚ
අහස දෙසට ඔසවනු ලැබ පොළව මතට හෙළීමෙන් පසුව එම ගම්මානය ආවරණය වන පරිදි ගල් වර්ෂාවක් ඇති කළේය. එය ආවරණය කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكَ تَتَمَارٰی ۟
එහෙයින්, අහෝ මිනිස! නුඹේ පරමාධිපතිගේ බලය පෙන්වා දෙන ඔහුගේ කවර සාධකයක් ගැන නුඹ වාද කරන්නෙහි ද? එමගින් නුඹ උපදෙස් ලැබිය යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذَا نَذِیْرٌ مِّنَ النُّذُرِ الْاُوْلٰی ۟
නුඹලා වෙත එවනු ලැබූ මෙම දූත පණිවිඩය පෙර තිබූ දූත පණිවිඩ වර්ගයෙන් එකකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَزِفَتِ الْاٰزِفَةُ ۟ۚ
සමීපයෙන් පවතින මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීප වී ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسَ لَهَا مِنْ دُوْنِ اللّٰهِ كَاشِفَةٌ ۟ؕ
එය වළක්වාලන්නට කිසිවකු නැත. එය නිරාවරණය කොට බලන්නට අල්ලාහ් හැර වෙනත් කෙනෙකු නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَمِنْ هٰذَا الْحَدِیْثِ تَعْجَبُوْنَ ۟ۙ
එහෙයින් නුඹලා වෙත පාරායනය කරනු ලබන මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَضْحَكُوْنَ وَلَا تَبْكُوْنَ ۟ۙ
නුඹලා එය හාස්යයට ගෙන සිනාසෙන්නෙහුය. එහි ඇති උපදෙස්වලට නුඹලා සවන් දී හඬන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْتُمْ سٰمِدُوْنَ ۟
නුඹලා ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවූහ. ඒ ගැන ගණන් ගත්තේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاسْجُدُوْا لِلّٰهِ وَاعْبُدُوْا ۟
එහෙයින් නුඹලා අල්ලාහ්ට පමණක් සුජූද් කර; ඔහුට පමණක් අවංක ව ගැතිකම් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عدم التأثر بالقرآن نذير شؤم.
•අල් කුර්ආනය තුළින් බලපෑමක් ඇති නොවීම අභාග්යවන්ත අවවාදයකි.

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොව තම ආත්මාශාවන්ට අනුව අනුගමනය කිරීමේ වරද.

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
•පෙර විසූ ජන සමූහයන්ගේ විනාශය තුළින් උපදෙස් නොලැබීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን ነጅም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት