Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (25) Sourate: AS-SAJDAH
اِنَّ رَبَّكَ هُوَ یَفْصِلُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් මෙලොව කවර කරුණක් සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එහි දී ඔහු ඔවුන් වෙන් කරනු ඇත. සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැයි පැහැදිලි කරනු ඇත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන ප්රතිපල ඔහු පිරිනමනු ඇත.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• عذاب الكافر في الدنيا وسيلة لتوبته.
•මෙලොවෙහි දේව ප්රතික්ෂේපකයාට අත් වන දඬුවම ඔහු පාපක්ෂමාවේ නිරත වීම සඳහා වූ මාධ්යයකි.

• ثبوت اللقاء بين نبينا صلى الله عليه وسلم وموسى عليه السلام ليلة الإسراء والمعراج.
•ඉස්රා රාත්රියේ මිඃරාජ් ගමනෙහි අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමා හා මූසා (අලයිහිස් සලාම්) තුමා අතර වූ හමු ව සහතික කිරීම.

• الصبر واليقين صفتا أهل الإمامة في الدين.
•ඉවසීම හා අධිෂ්ඨානය දහම මෙහෙයවන නායකත්වයේ ගුණාංග දෙකකි.

 
Traduction des sens Verset: (25) Sourate: AS-SAJDAH
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture