《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 段: (25) 章: 赛智德
اِنَّ رَبَّكَ هُوَ یَفْصِلُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් මෙලොව කවර කරුණක් සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එහි දී ඔහු ඔවුන් වෙන් කරනු ඇත. සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැයි පැහැදිලි කරනු ඇත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන ප්රතිපල ඔහු පිරිනමනු ඇත.
阿拉伯语经注:
这业中每段经文的优越:
• عذاب الكافر في الدنيا وسيلة لتوبته.
•මෙලොවෙහි දේව ප්රතික්ෂේපකයාට අත් වන දඬුවම ඔහු පාපක්ෂමාවේ නිරත වීම සඳහා වූ මාධ්යයකි.

• ثبوت اللقاء بين نبينا صلى الله عليه وسلم وموسى عليه السلام ليلة الإسراء والمعراج.
•ඉස්රා රාත්රියේ මිඃරාජ් ගමනෙහි අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමා හා මූසා (අලයිහිස් සලාම්) තුමා අතර වූ හමු ව සහතික කිරීම.

• الصبر واليقين صفتا أهل الإمامة في الدين.
•ඉවසීම හා අධිෂ්ඨානය දහම මෙහෙයවන නායකත්වයේ ගුණාංග දෙකකි.

 
含义的翻译 段: (25) 章: 赛智德
章节目录 页码
 
《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭