クルアーンの対訳 - シンハラ語対訳 * - 対訳の目次

PDF XML CSV Excel API
Please review the Terms and Policies

対訳 章: クライシュ族章   節:

සූරා කුරෙය්ෂ්

لِاِیْلٰفِ قُرَیْشٍ ۟ۙ
කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
アラビア語 クルアーン注釈:
اٖلٰفِهِمْ رِحْلَةَ الشِّتَآءِ وَالصَّیْفِ ۟ۚ
ශීත හා ශ්‍රීෂ්ම ඍතුවන්හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
アラビア語 クルアーン注釈:
فَلْیَعْبُدُوْا رَبَّ هٰذَا الْبَیْتِ ۟ۙ
මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!
アラビア語 クルアーン注釈:
الَّذِیْۤ اَطْعَمَهُمْ مِّنْ جُوْعٍ ۙ۬— وَّاٰمَنَهُمْ مِّنْ خَوْفٍ ۟۠
කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහු ය.
アラビア語 クルアーン注釈:
 
対訳 章: クライシュ族章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - シンハラ語対訳 - 対訳の目次

クルアーン・シンハラ語対訳 - ルゥワード翻訳事業センターとイスラーム・ハウス(www.islamhouse.com)の共訳

閉じる