クルアーンの対訳 - シンハラ語対訳 * - 対訳の目次

PDF XML CSV Excel API
Please review the Terms and Policies

対訳 章: 慈善章   節:

සූරා අල් මාඌන්

اَرَءَیْتَ الَّذِیْ یُكَذِّبُ بِالدِّیْنِ ۟ؕ
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
アラビア語 クルアーン注釈:
فَذٰلِكَ الَّذِیْ یَدُعُّ الْیَتِیْمَ ۟ۙ
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයාව පලවා හරියි.
アラビア語 クルアーン注釈:
وَلَا یَحُضُّ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ؕ
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳව දිරි නො ගන්වයි.
アラビア語 クルアーン注釈:
فَوَیْلٌ لِّلْمُصَلِّیْنَ ۟ۙ
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
アラビア語 クルアーン注釈:
الَّذِیْنَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُوْنَ ۟ۙ
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය.
アラビア語 クルアーン注釈:
الَّذِیْنَ هُمْ یُرَآءُوْنَ ۟ۙ
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝ ය.
アラビア語 クルアーン注釈:
وَیَمْنَعُوْنَ الْمَاعُوْنَ ۟۠
නො වටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝ ය.
アラビア語 クルアーン注釈:
 
対訳 章: 慈善章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - シンハラ語対訳 - 対訳の目次

クルアーン・シンハラ語対訳 - ルゥワード翻訳事業センターとイスラーム・ハウス(www.islamhouse.com)の共訳

閉じる