पवित्र कुरअानको अर्थको अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - अनुवादहरूको सूची


अर्थको अनुवाद श्लोक: (22) सूरः: सूरतु मुहम्मद
فَهَلْ عَسَیْتُمْ اِنْ تَوَلَّیْتُمْ اَنْ تُفْسِدُوْا فِی الْاَرْضِ وَتُقَطِّعُوْۤا اَرْحَامَكُمْ ۟
අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් හා ඔහුට අවනත වීමෙන් නුඹලා හැරුණෙහු නම්, අඥාන යුගයේ නුඹලාගේ තත්ත්වය තිබුණාක් මෙන් නුඹලාගේ තත්ත්වය ඉහවහා ගොස් සැබැවින්ම නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් මහපොළොවේ කලහකම් කරනු ඇත. ඥාතී සම්බන්ධකම් බිඳ හෙළනු ඇත.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• التكليف بالجهاد في سبيل الله يميّز المنافقين من صفّ المؤمنين.
•අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම පැනවීමෙන් දේව විශ්වාසීන්ගේ සේනාංකයෙන් කුහකයින් වෙන්වනු ඇත.

• أهمية تدبر كتاب الله، وخطر الإعراض عنه.
•අල් කුර්ආනය පරිශීලනය කිරීමේ වැදගත්කම හා එය පිටු දැකීමේ අනතුර.

• الإفساد في الأرض وقطع الأرحام من أسباب قلة التوفيق والبعد عن رحمة الله.
•මහපොළොවේ කලහකම් කිරීමත්, ඥාතී සම්බන්ධකම් බිඳ දැමීමත් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස්වීමට හා ආශිර්වාද අඩුවීමට හේතු වන්නේය.

 
अर्थको अनुवाद श्लोक: (22) सूरः: सूरतु मुहम्मद
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - अनुवादहरूको सूची

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बन्द गर्नुस्