ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (22) පරිච්ඡේදය: සූරා මුහම්මද්
فَهَلْ عَسَیْتُمْ اِنْ تَوَلَّیْتُمْ اَنْ تُفْسِدُوْا فِی الْاَرْضِ وَتُقَطِّعُوْۤا اَرْحَامَكُمْ ۟
අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් හා ඔහුට අවනත වීමෙන් නුඹලා හැරුණෙහු නම්, අඥාන යුගයේ නුඹලාගේ තත්ත්වය තිබුණාක් මෙන් නුඹලාගේ තත්ත්වය ඉහවහා ගොස් සැබැවින්ම නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් මහපොළොවේ කලහකම් කරනු ඇත. ඥාතී සම්බන්ධකම් බිඳ හෙළනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• التكليف بالجهاد في سبيل الله يميّز المنافقين من صفّ المؤمنين.
•අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම පැනවීමෙන් දේව විශ්වාසීන්ගේ සේනාංකයෙන් කුහකයින් වෙන්වනු ඇත.

• أهمية تدبر كتاب الله، وخطر الإعراض عنه.
•අල් කුර්ආනය පරිශීලනය කිරීමේ වැදගත්කම හා එය පිටු දැකීමේ අනතුර.

• الإفساد في الأرض وقطع الأرحام من أسباب قلة التوفيق والبعد عن رحمة الله.
•මහපොළොවේ කලහකම් කිරීමත්, ඥාතී සම්බන්ධකම් බිඳ දැමීමත් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස්වීමට හා ආශිර්වාද අඩුවීමට හේතු වන්නේය.

 
අර්ථ කථනය වාක්‍යය: (22) පරිච්ඡේදය: සූරා මුහම්මද්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - පරිවර්තන පටුන

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

වසන්න