ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි ඉන්දුනීසියානු පරිවර්තනය - ඉන්දුනීසියානු ඉස්ලාමීය කටයුතු අමාත්‍යාංශය විසින් පළ කරන ලදී. මෙම පිටපත රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිවැරදි කරන ලදි. සමාලෝචනය කිරීම, ඇගයීම හා අඛණ්ඩ සංවර්ධනය සඳහා මුල් පරිවර්තනය ද ලබා ගත හැකිය.