Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala * - Index van vertaling

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Vertaling van de betekenissen Surah: Soerat Al-Kaafiroen (De Ongelovigen)   Vers:

සූරා අල් කාෆිරූන්

قُلْ یٰۤاَیُّهَا الْكٰفِرُوْنَ ۟ۙ
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
Arabische uitleg van de Qur'an:
لَاۤ اَعْبُدُ مَا تَعْبُدُوْنَ ۟ۙ
නුඹලා නමදින දෑ මම නො නමදිමි.
Arabische uitleg van de Qur'an:
وَلَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ ۟ۚ
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය.
Arabische uitleg van de Qur'an:
وَلَاۤ اَنَا عَابِدٌ مَّا عَبَدْتُّمْ ۟ۙ
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි.
Arabische uitleg van de Qur'an:
وَلَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ ۟ؕ
තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නො වූහ.
Arabische uitleg van de Qur'an:
لَكُمْ دِیْنُكُمْ وَلِیَ دِیْنِ ۟۠
නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය.
Arabische uitleg van de Qur'an:
 
Vertaling van de betekenissen Surah: Soerat Al-Kaafiroen (De Ongelovigen)
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala - Index van vertaling

Vertaling van de betekenissen van de Koran naar het Singalees, uitgevoerd door het Rowwad Translation Center in samenwerking met Islamhouse.com.

Sluit