Traduction des sens du Noble Coran - الترجمة السنهالية * - Lexique des traductions


Traduction des sens Sourate: Sourate Les Infidèles
Verset:
 

Sourate Les Infidèles

قُلۡ يَـٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ
(නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්‍රතික්ෂේපකයිනි!
Les exégèses en arabe:
لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
Les exégèses en arabe:
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
Les exégèses en arabe:
وَلَآ أَنَا۠ عَابِدٞ مَّا عَبَدتُّمۡ
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
Les exégèses en arabe:
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
Les exégèses en arabe:
لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.
Les exégèses en arabe:

 
Traduction des sens Sourate: Sourate Les Infidèles
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية - Lexique des traductions

ترجمة معاني القرآن الكريم للغة السنهالية ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

Fermeture