Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro mu gisanihaliya * - Ishakiro ry'ibisobanuro

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ibisobanuro by'amagambo Isura: Al Kafiruna (Abahakanyi)   Umurongo:

සූරා අල් කාෆිරූන්

قُلْ یٰۤاَیُّهَا الْكٰفِرُوْنَ ۟ۙ
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
Ibisobanuro by'icyarabu:
لَاۤ اَعْبُدُ مَا تَعْبُدُوْنَ ۟ۙ
නුඹලා නමදින දෑ මම නො නමදිමි.
Ibisobanuro by'icyarabu:
وَلَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ ۟ۚ
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය.
Ibisobanuro by'icyarabu:
وَلَاۤ اَنَا عَابِدٌ مَّا عَبَدْتُّمْ ۟ۙ
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි.
Ibisobanuro by'icyarabu:
وَلَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ ۟ؕ
තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නො වූහ.
Ibisobanuro by'icyarabu:
لَكُمْ دِیْنُكُمْ وَلِیَ دِیْنِ ۟۠
නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය.
Ibisobanuro by'icyarabu:
 
Ibisobanuro by'amagambo Isura: Al Kafiruna (Abahakanyi)
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro mu gisanihaliya - Ishakiro ry'ibisobanuro

ibisobanuro bya Qoraan ntagatifu mururimi rw'igisenihali byasobanuwe nitsinda ryikigo rawaad tarjamat gifatanyije nurubuga Darul islamu

Gufunga