Traducción de los significados del Sagrado Corán - الترجمة السنهالية * - Índice de traducciones


Traducción de significados Capítulo: Sura Al-Nass
Versículo:
 

Sura Al-Nass

قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ
(නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Las Exégesis Árabes:
مَلِكِ ٱلنَّاسِ
මිනිසුන්ගේ රජු වූ ද
Las Exégesis Árabes:
إِلَٰهِ ٱلنَّاسِ
මිනිසුන්ගේ දෙවියා වූ ද
Las Exégesis Árabes:
مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ
(නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව අල්ලාහ් වෙතින් පතමි.)
Las Exégesis Árabes:
ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ
සිත් තුළ කුතුහලයන් ඇති කරන
Las Exégesis Árabes:
مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති
Las Exégesis Árabes:

 
Traducción de significados Capítulo: Sura Al-Nass
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - الترجمة السنهالية - Índice de traducciones

ترجمة معاني القرآن الكريم للغة السنهالية ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

Cerrar