Firo maanaaji al-quraan tedduɗo oo - Firo sanhaliiwo * - Tippudi firooji ɗii

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Firo maanaaji Simoore: Simoore yimɓe (al-naas)   Aaya:

සූරා අන් නාස්

قُلْ اَعُوْذُ بِرَبِّ النَّاسِ ۟ۙ
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Faccirooji aarabeeji:
مَلِكِ النَّاسِ ۟ۙ
(ඔහු) මිනිසුන්ගේ රජු ය.
Faccirooji aarabeeji:
اِلٰهِ النَّاسِ ۟ۙ
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
Faccirooji aarabeeji:
مِنْ شَرِّ الْوَسْوَاسِ ۙ۬— الْخَنَّاسِ ۟ۙ
කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
Faccirooji aarabeeji:
الَّذِیْ یُوَسْوِسُ فِیْ صُدُوْرِ النَّاسِ ۟ۙ
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
Faccirooji aarabeeji:
مِنَ الْجِنَّةِ وَالنَّاسِ ۟۠
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.
Faccirooji aarabeeji:
 
Firo maanaaji Simoore: Simoore yimɓe (al-naas)
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Firo sanhaliiwo - Tippudi firooji ɗii

Www. Islamhouse. Com firo maanaaji al-quraan tedduɗo oo fayde e ɗemngal sanhali, firi ɗum ko fedde hentorde kanngameeji firo e ballondiral galle islaam

Uddude