Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés * - Índice de traducciones

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traducción de significados Capítulo: Sura Al-Nass   Versículo:

සූරා අන් නාස්

قُلْ اَعُوْذُ بِرَبِّ النَّاسِ ۟ۙ
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Las Exégesis Árabes:
مَلِكِ النَّاسِ ۟ۙ
(ඔහු) මිනිසුන්ගේ රජු ය.
Las Exégesis Árabes:
اِلٰهِ النَّاسِ ۟ۙ
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
Las Exégesis Árabes:
مِنْ شَرِّ الْوَسْوَاسِ ۙ۬— الْخَنَّاسِ ۟ۙ
කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
Las Exégesis Árabes:
الَّذِیْ یُوَسْوِسُ فِیْ صُدُوْرِ النَّاسِ ۟ۙ
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
Las Exégesis Árabes:
مِنَ الْجِنَّةِ وَالنَّاسِ ۟۠
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.
Las Exégesis Árabes:
 
Traducción de significados Capítulo: Sura Al-Nass
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción al cingalés - Índice de traducciones

Traducción del significado del Corán al cingalés por el Centro de traducción Rwwad en cooperación con Islamhouse.com

Cerrar