Kilniojo Korano reikšmių vertimas - Sinhalų k. vertimas * - Vertimų turinys

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Reikšmių vertimas Sūra: Sūra Al-Falak   Aja (Korano eilutė):

සූරා අල් ෆලක්

قُلْ اَعُوْذُ بِرَبِّ الْفَلَقِ ۟ۙ
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Tafsyrai arabų kalba:
مِنْ شَرِّ مَا خَلَقَ ۟ۙ
ඔහු මැවූ දෑහි හානියෙන් ද,
Tafsyrai arabų kalba:
وَمِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَ ۟ۙ
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
Tafsyrai arabų kalba:
وَمِنْ شَرِّ النَّفّٰثٰتِ فِی الْعُقَدِ ۟ۙ
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
Tafsyrai arabų kalba:
وَمِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ ۟۠
ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
Tafsyrai arabų kalba:
 
Reikšmių vertimas Sūra: Sūra Al-Falak
Sūrų turinys Puslapio numeris
 
Kilniojo Korano reikšmių vertimas - Sinhalų k. vertimas - Vertimų turinys

Kilniojo Korano reikšmių vertimas į sinhalų k., išvertė Ruad vertimų centras bendradarbaujant su islamhouse.com.

Uždaryti