Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro mu gisanihaliya * - Ishakiro ry'ibisobanuro

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ibisobanuro by'amagambo Isura: Alfalaq (Igitondo)   Umurongo:

සූරා අල් ෆලක්

قُلْ اَعُوْذُ بِرَبِّ الْفَلَقِ ۟ۙ
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Ibisobanuro by'icyarabu:
مِنْ شَرِّ مَا خَلَقَ ۟ۙ
ඔහු මැවූ දෑහි හානියෙන් ද,
Ibisobanuro by'icyarabu:
وَمِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَ ۟ۙ
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
Ibisobanuro by'icyarabu:
وَمِنْ شَرِّ النَّفّٰثٰتِ فِی الْعُقَدِ ۟ۙ
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
Ibisobanuro by'icyarabu:
وَمِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ ۟۠
ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
Ibisobanuro by'icyarabu:
 
Ibisobanuro by'amagambo Isura: Alfalaq (Igitondo)
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro mu gisanihaliya - Ishakiro ry'ibisobanuro

ibisobanuro bya Qoraan ntagatifu mururimi rw'igisenihali byasobanuwe nitsinda ryikigo rawaad tarjamat gifatanyije nurubuga Darul islamu

Gufunga