Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala * - Index van vertaling

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Vertaling van de betekenissen Surah: Soerat Al-Falaq (De Dauw)   Vers:

සූරා අල් ෆලක්

قُلْ اَعُوْذُ بِرَبِّ الْفَلَقِ ۟ۙ
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Arabische uitleg van de Qur'an:
مِنْ شَرِّ مَا خَلَقَ ۟ۙ
ඔහු මැවූ දෑහි හානියෙන් ද,
Arabische uitleg van de Qur'an:
وَمِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَ ۟ۙ
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
Arabische uitleg van de Qur'an:
وَمِنْ شَرِّ النَّفّٰثٰتِ فِی الْعُقَدِ ۟ۙ
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
Arabische uitleg van de Qur'an:
وَمِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ ۟۠
ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
Arabische uitleg van de Qur'an:
 
Vertaling van de betekenissen Surah: Soerat Al-Falaq (De Dauw)
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala - Index van vertaling

Vertaling van de betekenissen van de Koran naar het Singalees, uitgevoerd door het Rowwad Translation Center in samenwerking met Islamhouse.com.

Sluit